ශ්‍රී ලංකාවේ උසස් පෙළ හදාරණ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා උසස් පෙළ වාණිජ විෂය ධාරාව පිළිබඳ කොරතුරු, පසුගිය ප්‍රශ්න පත්‍ර, පාඩම් සටහන්, කෙටි සටහන් ආදිය ගැන කථා කරන්න, හදාරන්න, සහ ඒ පිළිබව උදව් උපකාර එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් මෙම අඩවිය සකස් කිරීමට අදහස් කළෙමි.